
ෆොන්සේකා සජබයෙන් ඉවතට
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු වෙත එම ධුරය ලබා දීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපයේ සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉදිරි දින කිහිපය තුළ මෙම නව පත්කිරීම සිදු කරන බවද මෙයට සමගාමීව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.