100කට වැඩි ජිහාඩ්වාදීන් හමුදාවට යටත් වෙයි
බටහිර අප්‍රිකානු ඉස්ලාමීය රාජ්‍යයේ ජිහාඩ් කල්ලියේ සාමාජිකයින් 100 කට වැඩි පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිය සොල්දාදුවන්ට යටත් වී ඇති බව නයිජීරියානු හමුදාව සඳහන් කරනවා.
නයිජීරියානු හමුදාව පවසන පරිදි යටත් වී ඇති පිරිසට පිරිමින් 22 ක්, කාන්තාවන් 27 ක් සහ ළමුන් 55 දෙනෙකුගෙන් යුතු බවයි පැවසෙන්නේ.