14 දෙනෙකුට මරු කැඳවූ සර්බියාවේ දුම්රිය ගොඩනැගිලි ව්‍යසනය ගැන පරීක්ෂණයක්

14 දෙනෙකුට මරු කැඳවූ සර්බියාවේ දුම්රිය ගොඩනැගිලි ව්‍යසනය ගැන පරීක්ෂණයක්

සර්බියාවේ උතුරු නොවි සාඩ් නගරයේ දුම්රිය ස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තිදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එම ව්‍යසනයෙන් මිය ගිය අය අතර ළමුන් දෙදෙනෙකු සිටින බවයි

 

Share This