15 හැවිරිදි දරුවකුට ජීවිතය අහිමි කළ කතරගම යන්න ගිය ත්‍රිරෝද රථ ගමන (VIDEO)

15 හැවිරිදි දරුවකුට ජීවිතය අහිමි කළ කතරගම යන්න ගිය ත්‍රිරෝද රථ ගමන (VIDEO)

කතරගම පෙරහැර නැරඹීම සදහා බිබිලේ සිට පැමිණෙමින් තිබූ ත්‍රි රෝද රථයක් බුත්තල – ගල්ගේ ප්‍රදේශයේදී අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් 15 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ත්‍රිරෝද රථයේ සිව්දෙනකු ගමන් කර ඇති අතර එය ලොරි රථයක් ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

බරපතල තුවාල ලැබූ සෙසු තිදෙනා රෝහල් ගතකර තිබෙනවා.

Share This