
16වැනි විජයග්‍රාහී දින සැමරුමට හිටපු ජනපති මහින්දගෙන් පණිවිඩයක්
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කර අදට (18) වසර 16ක් සපිරෙන මොහොතේ එවකට ජනාධිපති වූ සහ යුද්ධය නිමා කිරීමට සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයන් පෙන්වා දෙන්නේ මින් ඉදිරියටත්, තමා ජීවත්ව නොසිටින දිනක දි වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරී රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජය සෙවනේ පවතීවා යන්න තමාගේ එකම ප්‍රාර්ථනය යන බවයි
එම නිවේදනය පහතින්,