16 වන බෙනඩික් පාප් වහන්සේගේ අවසන් කටයුතු ඇරඹේ (Live )

16 වන බෙනඩික් පාප් වහන්සේගේ අවසන් කටයුතු ඇරඹේ (Live )

 

හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සව කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

දහස් ගණනක් ජනතාව බෙනඩික් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වෙන අතර ඒ සඳහා යුරෝපීය රාජකීයයන් සහ පූජකවරුන් දහස් ගණනක් සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ

රෝගාතුරව සිටි බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වන විට 95 වැනි වියේ පසුවුණා

බෙනඩික් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සව කටයුතු සජීවීව පහතින් නැරඹිය හැකියි

Share This