19ක් ඝාතනය කළ මෙක්සිකෝවේ ඛේදවාචකය

19ක් ඝාතනය කළ මෙක්සිකෝවේ ඛේදවාචකය

මධ්‍යම මෙක්සිකෝවේ 19 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව රාජ්‍ය නීතිපති කාර්යාලය (FGE) නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Michoacan ප්‍රාන්තයේ Las Tinajas නගරයේ පැවති උත්සවයකටයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ

වෙඩි වැදී මියගිය පුද්ගලයින් 19දෙනා අතර පිරිමි පුද්ගලයින් 16ක් සහ කාන්තාවන් තිදෙනෙක්  සිටි බවයි පැවසෙන්නේ

තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා

 

Share This