20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අද ඇරඹෙයි

20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අද ඇරඹෙයි

20- 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අද (03) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වනවා

මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතයි

තරගාවලියේ පළමු දිනය වන අද තරග 02ක් පැවැත්වීමට නියමිත අතර ඒ අනුව පස්වරු 3.30ට බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතරයි එම තරගය පැවැත්වෙන්නේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි.

Share This