කොටුව ලයිට් කණුවට නැග්ග විරෝධය

කොටුව ලයිට් කණුවට නැග්ග විරෝධය

කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට, ඕල්කට් මාවතේ, පාරේ මැද පහන් කණුවකට නැග පුද්ගලයෙකු විරෝධතාවක නිරතව සිටියේ අද දහවල් කාලයේයි.

මෙම පුද්ගලයා පහන් කණුවෙන් පහළට බස්සා ගැනීම සඳහා පොලිසිය දැඩි උත්සාහයක නිරත වුණා.

පොලීසිය විශ්වාසය පළ කරන්නේ මෙම පුද්ගලයා කිසියම් මානසික ආබාධයක් නිසා මෙලෙස මේ කණුව උඩට නගින්න ඇති බවයි.

 

Share This