2023 අවසානය දක්වා රුසියානු බොරතෙල් මිලදී ගැනීමට හංගේරියාවට සහ ස්ලෝවැකියාවට අවස්ථාව
යුරෝපා සංගමයේ රටවල් වන හංගේරියාවට සහ ස්ලෝවැකියාවට දැනට පවතින කොන්ත්‍රාත්තු යටතේ 2023 අවසානය දක්වා රුසියානු බොරතෙල් මිලදී ගැනීමට හැකි වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
මේ අතර මාස හයක් ඇතුළත රුසියානු බොරතෙල් ආනයනය සහ වසර අවසානය වන විට පිරිපහදු කළ තෙල් නිෂ්පාදන තහනම් කිරීමට යුරෝපා සංගමය සැලසුම් ඉදිරිපත් කර ඇති බවද සඳහන්