HomeLocal News2025 පළමු පාසල් වාරය ඇරඹෙන දිනයSeptember 14, 2024 12:28 pm 0 2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මේ බව ප්‍රකාශ කළා. Share This