2025 ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී නිමල් වන්නිආරච්චිට ලෝක ශූරතාව

2025 ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී නිමල් වන්නිආරච්චිට ලෝක ශූරතාව

ඉන්දුනීසියාවේ බටම් හි පැවති 2025 ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී (WBPF) ශ්‍රී ලංකාවේ නිමල් වන්නිආරච්චි ඔහුගේ රොබෝ ශෛලිය වෙනුවෙන් ලෝක ශූරතාව හිමිකර ගෙන තිබෙනවා.

2025 ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු Best Poser ලෙස ශූරතාව හිමිකර ගත්තා.

 

Share This