
2025 සිට ක්‍රියාත්මක වන ජල සූත්‍රය
ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම මිල සූත්‍රය ලබන වසරේදී ක්‍රියාවට නැංවීමට නියමිත බව සඳහන්.
අදාළ යෝජනාව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.