
2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්
2025 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ
ඊට අදාළව නිකුත් කළ නිවේදනය පහතින්