ගම්පහ කොරෝනා රෝගීන් 394ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන නැතිව ගෙදර

ගම්පහ කොරෝනා රෝගීන් 394ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන නැතිව ගෙදර

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිතව සිටින රෝගීන් 394ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිකමින් නිවෙස්වල සිටින බව වාර්තා වනවා.

ඒ අතර ඊයේ දිනයේදී (30 ) කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 311ක් ද සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This