
5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය අගෝස්තු 10
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන අගොස්තු මස 10 වැනි ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම පසුගිය අප්‍රේල් මස 04 දින සිට අප්‍රේල් මස 30 දක්වා මාර්ගගතව (online) ක්‍රමය ඔස්සේ සිදුකළා.
ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් පමණක් බවද මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා
දුරකථන අංක – 011-2784537, 011-2786616, 011-2784208 011-2786200, 011-2784201,
විද්‍යුත් ලිපිනය – //[email protected]”>http://[email protected]