5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි
2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව https://www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා ඔබට ප්‍රතිඵල ලබා ගත හැකියි.