60ට වැඩි ජනගහනයෙන් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 1.5යි – සෞඛ්‍ය අංශ කියයි (වීඩියෝ)

60ට වැඩි ජනගහනයෙන් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 1.5යි – සෞඛ්‍ය අංශ කියයි (වීඩියෝ)

මෙරට 60ට වැඩි ජනගහනයෙන් මේ වන විටත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 1.5 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මේ හේතුවෙන් බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කරමින් “බූස්ටර් එන්නතේ ඇත්ත කතාව” නමින් විශේෂ වැඩසටහනක් අද (30) පෙරවරුවේ සියලු විද්‍යුත් නාලිකා සම්බන්ධ කර ගනිමින් විකාශනය කෙරුණා.

මෙය සංවිධානය කර තිබුණේ ජන මාධ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය විසින්.

Share This