
72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට
72 වැනි ලෝක රූ රැජින කිරුළ දින ගැනීමට තායිලන්තය නියෝජනය කළ Opal Suchata සමත් වුණා
එහි දෙවැනි ස්ථානයට හිමි ඉතියෝපියාව නියෝජනය කළ තරගකාරියයි.
තෙවැනි ස්ථානයට පත්වූයේ පෝලන්තය නියෝජනය කළ තරගාරියයි.
ලෝක රූ රැජින තරගයේ සිව් වැනි ස්ථානය හිමි වූයේ මාර්ටනික්‍යු රාජ්‍ය නියෝජනය කළ තරගාරියටයි.
2025 ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටි අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණා
එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, අප්‍රිකා, යුරෝපා, ආසියා සහ ඔෂනියා ලෙසයි.
අනතුරුව අවසන් වටය සදහා මහද්වීප 4 නියෝජනය කරමින් එක් තරගකාරිය බැගින් තෝරාගෙන තිබුණා