8 හැවිරිදි ඔලිවියාට රැජිනගෙන් ලැබුණු ලිපිය (VIDEO)

8 හැවිරිදි ඔලිවියාට රැජිනගෙන් ලැබුණු ලිපිය (VIDEO)

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඔලිවියා ඇකර්ස් නම් 8 හැවිරිදි දැරියක් විසින් පසුගිය ජූනි මාසයේදී දෙවන එළිසබෙත් රැජිනට ලිපියක් යවා තිබෙනවා

රැජිනගේ තරුණ කාලයේ උත්සවයක් සඳහා ඇඳි ඇඳුම් හා සමාන ඇඳුමක් අඳිමින් ඔලිවියා ඇකර්ස් ඇඳුම් තරඟයක් සඳහා පෙනීසිටි ඡායාරූපයක් සමගින් ලිපිය යවා තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ඔලිවියා යැවූ ලිපියට පිළිතුරු ලිපියක් ලැබී තිබුණේ රැජිනගේ මරණය ප්‍රකාශයට පත් කළ දිනයේ බව ඇයත් ඇගේ මවත් සඳහන් කර තිබෙනවා

Share This