9ක් මරුට -වැඩිම යතුරුපැදිකරුවන්
ඊයේ (04) ගතවූ පැය 24 තුළ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යතුරුපැදි අනතුරුවලින් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා
ඒ අනුව යතුරුපැදි අනතුරු හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම අනතුරුවලින් පදිකයන් තිදෙනකුටද ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ
එසේම ත්‍රිරෝද රථ අනතුරකින් එක් අයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා