පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් මහ බැංකු අධිපති හමුවෙයි (වීඩියෝ)
රටේ පවතින ආර්ථීක අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (11) මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුණ ගැසුණා.
ඊයේ සවස 06.30 ට පමණ ඇරඹි මේ සාකච්ඡාව පැය දෙකට අධික කාලයක් පැවැත් වුණා.
සාකච්ඡාවෙන් අනතුරුව ඊට පත්වූවන් සඳහා කළේ වර්තමාන අර්බුදය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට හැකි වූ බවයි.
ඊට මන්ත්‍රීවරුන් දස දෙනෙකුට වැඩි පිරිසක් එක්ව සිටියා.