බුර්කිනා ෆාසෝහි ආරක්ෂක නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයකින් 13ක් ජීවිතක්ෂයට

බුර්කිනා ෆාසෝහි ආරක්ෂක නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයකින් 13ක් ජීවිතක්ෂයට

බුර්කිනා ෆාසෝහි සටන්කාමී තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්ලාමීය සටන්කාමීන් විසින් නිතර ඉලක්ක කරන නගරයක් වන Taparko අසල මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි පැවසෙන්නේ

මේ අතර බුර්කිනා ෆාසෝහි  හමුදා ආණ්ඩුව පවසන්නේ ජිහාඩ් කැරැල්ලකට මුහුණ දීමට ඔවුන්ද සුදානම් බවයි

 

Share This