ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂාවට අදාළ ගිවිසුම් තුනක් ? (වීඩියෝ)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් තුනක් පිළිබඳව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් කරුණු සඳහන් කර තිබෙනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාවට අදාළව මෙම ගිවිසුම් අත්සන් තැබීමට නියමිතව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් කළ කරුණු විමසීමක දී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ එවැනි ගිවිසුම් අත්සන් කිරීමේ සුදානමක් නොමැති බවයි.