HomeWorld Newsතවත් කොවිඩ් මරණ 6ක්March 28, 2022 4:18 pm 0කොවිඩ් 19 ආසාදිත මරණ 6ක් සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 16,465ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා Share This