විමල්ගේ මීළඟ දේශපාලන තීන්දුවට තවත් පිරිසකගේ සහාය (වීඩියෝ)
තමන් ඉදිරියේදී ගන්නා මීළඟ දේශපාලන තීන්දුවට, තවත් පිරිසකගේ සහාය ලැබෙන බව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ, ඊයේ (28) ස්වර්ණවාහිනියේ විකාශනය වූ ‘ඉර’ හරි කෙලින් දේශපාලන සංවාදයට එක්වෙමින්.