ඉන්ධන පිළිබඳ ගැටලු ‘මේ අංකයෙන්’ ඇමතිටම කියන්න

ඉන්ධන පිළිබඳ ගැටලු ‘මේ අංකයෙන්’ ඇමතිටම කියන්න

ඉන්ධන පිළිබඳ ගැටලු ඇත්නම් තමාට දුරකථනයෙන් දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දන්වා සිටිනවා.

077-7414241 යන දුරකථන අංකය ඔස්සේ දැනුම් දීම කළ හැකි බවයි අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.

Share This