රුසියානු ප්‍රහාරයකින් දකුණු යුක්‍රේනයේ 12ක් ජීවිතක්ෂයට

රුසියානු ප්‍රහාරයකින් දකුණු යුක්‍රේනයේ 12ක් ජීවිතක්ෂයට

දකුණු යුක්‍රේනයේ මයිකොලයිව් වරාය නගරයේ රජයේ ගොඩනැගිල්ලකට රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එහිදී පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි යුක්‍රේන බලධාරීහු පවසන්නේ.

Mykolaivහි නගරාධිපති, Oleksandr Senkevych බිබිසී පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ ගොඩනැගිල්ලේ හමුදා භටයන් කිසිවෙක් නොසිටි බවත් මුරකරුවන් සහ කාර්යාල සේවකයන් පමණක් සිටි බවත්ය.

Share This