පාකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි
පාකිස්ථාන පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා.
පාකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට ජනාධිපතිවරයාට නිර්දේශ ලබාදී ඇති බවයි විදේ මාධ්‍ය දක්වා ඇත්තේ.
ඒ අනුව දින 90කින් පාකිස්ථානයේ මැතිවරණය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.