ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)
උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.