උද්ඝෝෂකයින්ට මැදි වූ අනුර කුමාර (වීඩියෝ)

උද්ඝෝෂකයින්ට මැදි වූ අනුර කුමාර (වීඩියෝ)

දූෂිතයින්ට එරෙහිව කටයුතු කිරීමට ජනතාව සමඟ සිටගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (05) පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේ පාර්ලිමේන්තුව අවට රැඳී සිටි විරෝධතාකරුවන්ට අදහස් දැක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එම අවස්ථාව ජංගම දුරකථනය පටිගතව තිබුණේ මෙලෙසින්..

 

 

 

Share This