ඉල්ලා අස්වූ අයෙක් දැන් ඉවත් නොවන බව කියයි (වීඩියෝ)

ඉල්ලා අස්වූ අයෙක් දැන් ඉවත් නොවන බව කියයි (වීඩියෝ)

රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් නොවීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා

පසුගියදා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපියද මොහු විසින් යවනු ලැබුවා.

Share This