මන්ත්රීවරු දෙදෙනෙක් සභාවේ ඉදිරි කටයුතුවලින් ඉවතට (වීඩියෝ)
මන්ත්රීවරුන් දෙදෙනෙක්ව සභාවේ ඉදිරි කටයුතුවලින් ඉවත් කරන බව කථානායකවරයා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සඳහන් කළා
එම මන්ත්රීවරුන් දෙදෙනාගේ හැසිරීම අශෝභන බවත් ස්ථාවර නියෝග 79 යටතේ ඔවුන්ව ඉදිරි කටයුතුවලින් ඉවත කරන බවත් පවසමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව කල් තබනු ලැබුවා
පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි සහ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටි ආරච්චි යන මන්ත්රීවරුන් දෙදෙනාවයි මෙලෙස සභාවේ කටයුතුවලින් ඉවත් කරනු ලැබුවේ.