ස්වාධීන වූ සියලු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් සාකච්ඡාවකට ඇරයුම් (වීඩියෝ)

ස්වාධීන වූ සියලු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් සාකච්ඡාවකට ඇරයුම් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ සියලු මන්ත්‍රීවරුන්ට විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව අදාල මන්ත්‍රීවරුන් අද පස්වරු 7.00ට මෙම සකච්ඡාව සඳහා එක්වන බවයි වාර්තා වන්නේ.

අන්තර් වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂ 11ක් විසින් ලබාදුන් යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම ඇරයුම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Share This