පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ‘ප්‍රියන්තව මරා දැමූවන්ට’ අත්වූ ඉරණම

පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ‘ප්‍රියන්තව මරා දැමූවන්ට’ අත්වූ ඉරණම

2021 වසරේදී පාකිස්ථානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර මහතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වු හය දෙනෙකුට එරට අධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ තවත් 7දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ද තවත් සැකකරුවන් 76 දෙනෙකුට වසර දෙකක සිර දඬුවම් ද එහිදී නියම කර ඇති බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

 

Share This