ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට අවසර නෑ – ශෙහාන් සේමසිංහ (වීඩියෝ)
අද (22) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට නියමිතව තිබූ ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට අවසර නොදෙන බව විෂය භාර අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
මේ අතර ලිට්රෝ සමාගම මීට පෙර සඳහන් කළේ අද (22) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් දක්වා ඉහළ දමන බවයි.