යුක්රේන යුද්ධයට මැදිහත්වන ඕනෑම රටකට එරෙහිව පුටින් අනතුරු අඟවයි
යුක්රේන යුද්ධයට මැදිහත් වීමට උත්සාහ කරන ඕනෑම විදේශීය රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙනවා
“කිසිවෙකුට පුරසාරම් දෙඩීමට නොහැකි තරමේ සියලුම මෙවලම්ද බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික අවිද අප සතුව ඇති බැවින් අවශ්‍ය නම් අපි ඒවා භාවිතා කිරීමටත් සූදානම් යනුවෙන් පුටින් සඳහන් කරනවා.
පසුගිය සතියේ රුසියාව, කියෙව් අගනුවර අවට ප්‍රදේශවලින් ඉවත් වීමෙන් පසු ඩොන්බාස් කලාපය අල්ලා ගැනීම සඳහා දැඩි ප්‍රහාර දියත් කර තිබෙනවා.