තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ කතුන්ට බුර්කාව අනිවාර්යය කරයි
ඇෆ්ගනිස්ථානයේ සියලු කතුන් නිවෙසින් පිටතදී මුළු මුහුණම ආවරණය වන පරිදි බුර්කාව අනිවාර්යෙන් පැලඳිය යුතු බවට නීති පැනවීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන තිබෙනවා.
එම නීතිය උල්ලංගණය කරන්නන් සිරගත කිරීමටත්, රැකියාවලින් නෙරපීමටත් පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.