දකුණු අප්‍රිකාවට තද වැසි -යළිත් ගංවතුර ඇතිවීමේ අවදානමක්

දකුණු අප්‍රිකාවට තද වැසි -යළිත් ගංවතුර ඇතිවීමේ අවදානමක්

දකුණු අප්‍රිකාවේ KwaZulu-Natal පළාතට යළිත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එරට රජය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය මාසයේද මෙම පළාතට ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් 445කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා

නැවතත් ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග ජීවිත හානි වළක්වා ගැනීමට ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කරමින් සිටින බවයි පැවසෙන්නේ

Share This