ඉන්දියානු ලේඛිකාවක් පළමුවරට ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගනී
ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු ඉන්දියානු ලේඛිකාව බවට ගීතාංජලී ශ්‍රී පත්ව තිබෙනවා
ඇයගේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් නවකතාව වන්නේ Tomb of Sand.
ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගැනීමෙන් පසු ඇය පවසා තිබෙන්නේ “මම කවදාවත් බුකර් ත්‍යාගය ගැන සිහින මැව්වේ නැහැ, මම කවදාවත් හිතුවේ නැහැ මට පුළුවන් කියලා,මොනතරම් විශාල පිළිගැනීමක්ද, මම පුදුමයට පත්වෙනවා, සතුටට පත්වෙනවා, ගෞරවයට පත්වෙනවා සහ නිහතමානී වෙනවා.” යනුවෙනුයි