බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළට

බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළට

ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 1කින් එසේත් නොමැතිනම් ඩොලර් 1.18කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This