කෙන්යාවේදී විරෝධතාකරුවන්ට පොලිසියෙන් වෙඩි

කෙන්යාවේදී විරෝධතාකරුවන්ට පොලිසියෙන් වෙඩි

වනජීවී ප්‍රහාරවලට එරෙහිව විරෝධතාවයේ නිරත වූ කෙන්යානුවන් පිරිසක් එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා

එහිදී අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුවත් මිය යන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

වනජීවින් නිසා මිනිසුන්ගේ ජීවිත අහිමිවීම ගැන මැසිම්බා ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් නයිරෝබි අගනුවර සහ වෙරළබඩ නගරයක් වන මොම්බාසා වෙත සම්බන්ධවෙන ප්‍රධාන අධිවේගී මාර්ගය අවහිර කරමින් මෙලෙස විරෝධතාවයේ යෙදී තිබෙනවා

Share This