ධීවරයින්ට ඉන්ධන ලබා දීමට IOC නිලධාරීන් සමග සාකච්ඡා

ධීවරයින්ට ඉන්ධන ලබා දීමට IOC නිලධාරීන් සමග සාකච්ඡා

ධීවරයින්ට ඉන්ධන ලබාදීම පිළිබදව ලංකා IOC නිලධාරීන් හා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර සාකච්ඡාවක් ධීවර අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

රටට විදේශ විනිමය ලබාදෙන බහුදින ධීවර යාත්‍රාවලට ඉන්ධන නොලැබීම නිසා ඇතිව තිබෙන ගැටළු සඳහා පිළියම් ලබා දීමේ අරමුණෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි ධීවර අමාත්‍යංශ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Share This