
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට අයදුම් කරන ක්‍රමය
2021 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2022 වසරේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ https://g6application.moe.gov.lk/#/ වෙබ් අඩවියට පිවිස අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
එහිදී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.
මාර්ගගත අභියාචනා අයදුම්පත් සම්පූර්ණ කිරීමට අදාල උපදෙස් පහත දැක්වෙන අතර 2022.06.15 සිට 2022.06.30 දක්වා කාළය තුළ ඊට අවස්ථාව සලසා තිබෙනවා.