විදේශගත ශ්‍රමිකයන්ගෙන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය

විදේශගත ශ්‍රමිකයන්ගෙන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය

විදේශගත ශ්‍රමිකයන් ගෙන් කළ ඉල්ලීමකට අනුව මේ වන විට ප්‍රේෂණ ඉහළ යමින් තිබෙන අතර, පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ඩොලර් මිලියන 55.2 කින් ඉහළ ගොස් තිබෙන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරනවා.

අප්‍රේල් මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 249ක් වූ අතර, මැයි මාසයේදි එය ඩොලර් මිලියන 304 දක්වා වැඩි වී තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ

Share This