බස් ගාස්තු වැඩි කිරීම ගැන තීරණය අද 

බස් ගාස්තු වැඩි කිරීම ගැන තීරණය අද 

පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අද  (28) පස්වරුවේ දී අවසන් තීරණය ලබා දීමට නියමිතයි.
ඒ පිළිබඳව සාකච්ඡාවක් අද  සවස මහාමාර්ග අමාත්‍යංශයේ දී පැවැත්වෙන බවයි බස් සංගම් සඳහන් කළේ.
Share This