ඉරානයේ සංචාරයක යෙදෙන රුසියානු ජනපති

ඉරානයේ සංචාරයක යෙදෙන රුසියානු ජනපති

යුක්‍රේනය සමග යුද වැදීමෙන් පසුව පළමු වරට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෝවියට් සංගමයෙන් පිටත සිය පළමු සංචාරය සිදුකරමින් ඉරානයට පැමිණ තිබෙනවා.

එහිදී රුසියානු ජනාධිපතිවරයා ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි හමුවීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

Share This