යාපා ඇතුළු 6ක් ඩලස්ට
දැනට ස්වාධීනව කටයුතු කරන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 6 දෙනෙකුගේ සහාය ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් liveat8.lk වෙබ් අඩවිය කළ කරුණු විමසීමක දී අනුර ප්රියදර්ශන යාපා මහතා සඳහන් කළේ තම සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දෙන බවයි.