බ්‍රසීලයේ  ‘ජියු ජිට්සු ක්‍රීඩක’ සමාජ ශාලාවකදී ඝාතනයට ලක්වේ

බ්‍රසීලයේ ‘ජියු ජිට්සු ක්‍රීඩක’ සමාජ ශාලාවකදී ඝාතනයට ලක්වේ

බ්‍රසීල ජාතික ජියු ජිට්සු ක්‍රීඩක ලෙන්ඩ්‍රෝ ලෝ Sao Pauloහි පිහිටි සමාජ ශාලාවකදී ඝාතනයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඔහුගේ හිසට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

ලෙන්ඩ්‍රෝ අට වතාවක් ලෝක ශූරතාව දිනාගෙන තිබෙනවා.

Share This