ඉන්ධන මිල සංශෝධනයක් ?

ඉන්ධන මිල සංශෝධනයක් ?

ඉන්ධන මිල අද(15) සංශෝධනය කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනය සිදු කිරීමට නියමිත අතර මීට පෙර අවසන් වරට කරන ලද සංශෝධනයේ දී ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගත්තා.

Share This